නිවාස ව්‍යාපෘතියෙන් තමන්ව ප්‍රතික්‍ෂේප කර ඇතැයි මුස්ලිම් ජනතාව යාපනයේදී උද්ඝෝෂණයක

යාපනය දිස්ත්‍රික්කයේ නැවැත පදිංචිය හා නිවාස ව්‍යාපෘතියෙන් මුස්ලිම් ජනතාව ප්‍රතික්‍ෂේප කිරීම හෙලාදක, මුස්ලිම් ජනතාවට හිමි නිවාස ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස අවධාරණය කර අද දින යාපනයේදී උද්ඝෝෂණයක් පවත්වා තිබේ. යාපනය දිස්ත්‍රික්ක මුස්ලිම් ප්‍රජාව විසින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණය අද පෙරවරුවේ යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය ඉදිරිපිට පැවැත්වුණි. පසුගිය 2016 මුදල් වෙන් කිරීම යටතේ යාපනය දිස්ත්‍රික්ක මුස්ලිම් … Continue reading නිවාස ව්‍යාපෘතියෙන් තමන්ව ප්‍රතික්‍ෂේප කර ඇතැයි මුස්ලිම් ජනතාව යාපනයේදී උද්ඝෝෂණයක